මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ජනපති විසින් කරන්න යන දේ මෙන්න..

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lanka
By Aruna Jun 07, 2022 07:08 AM GMT
Aruna

Aruna

Report

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now