ජනපති හදිසියේ තීරණයක් ගනී..රටට කුමක් වෙයිද?(LIVE)

Report

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ, 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.

වැඩිදුර තොරතුරු පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now