හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. ඒ, 2011 වසරේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහාය.

එම නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට