ඩුබායි පාර්ක් ගිය ගෝඨාගේ ඡයාරූප පළකල අහමඩ්ට ලැබුණු ප්‍රතිචාර.(PHOTOS)

Gotabaya Rajapaksa Dubai
By Wayomi Jan 06, 2023 07:23 AM GMT
Wayomi

Wayomi

Report

ගෝඨාභය රාජපක්ෂ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆේම් පාර්ක් වෙත ගොස් තිබෙනවා.

එහිදී එහි හිමිකරු සයිෆ් අහමඩ් බෙල්හාසා ඔහු සමඟ සතුන් ස්පර්ශ කරමින් ඡායාරූප වලටද පෙනී සිටියා.

පසුව සයිෆ් අහමඩ් එම සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් සඳහන් කර තිබුණේ, ලංකාවේ හිටපු නායකයා තමන්ගේ තැනට පැමිණි බවයි.

කෙසේ වෙත්ත එම පෝස්ටුවට ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රතිචාර ලැබී තිබුණේ මෙලෙසයි,     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGalleryGalleryGallery