අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (30) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

 

ශ්‍රී ලංකාවේ රන් මිල  

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න | Gold Rate Today Updated Prices In Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,400,600

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 45,000

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 360,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 41,200

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 329,700

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,500

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 314,900  

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

Gallery