රත්තරන් ගන්න කලින් අද රන්මිල දැනගෙන ඉන්න - මෙන්න අලුත්ම මිල

Report

අද (2026.03.30) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,511.85 ක් ලෙස වාර්තා විය. මේ අතර, ඊයේ දින රන් අවුන්සයක මිල ඩොලර් 4,493.79 ක් ලෙස වාර්තා විය.

ඒ සමඟම, රිදී අවුන්සයක මිල ඩොලර් 70.33 කි. කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරුවලට අනුව, අද (2026.03.30) කැරට් 22 රන් පවුමක මිල රුපියල් 358800 ක් ලෙස සටහන් වේ. කැරට් 24 රන් පවුමක මිල රුපියල් 390000 ක් ලෙස සටහන් වීම ද විශේෂත්වයකි.

කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරුවලට අනුව, 28 වන දින තත්ත්වය අද දින තත්ත්වය සමඟ සසඳන විට මිල නොවෙනස්ව පවතින බව ද සඳහන් කිරීම වටී.

ආයෙත් උඩ ගිය රත්තරන් - මෙන්න ලංකාවේ අද රන්මිල

ආයෙත් උඩ ගිය රත්තරන් - මෙන්න ලංකාවේ අද රන්මිල

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්

ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනසක්