අදත් රන් මිල පහලට.

Report

ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(30) දිනයේ කැරට් 22 - Rs.167,350.00 වන අතර කැරට් 24 - Rs.182,550.00ක් ලෙසයි සටහන් වන්නේ.

මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලබනවා.

ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)   
Rs. 70,700.00   
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)  
Rs. 22,625.00   
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )  
Rs.181,000.00   
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)  
Rs.20,750.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )   
Rs.166,000.00  
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)       
Rs.19,790.00   
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) 
Rs.158,800.00 

                                                                                                  Sponsored By Sarrita Jewellery

අදත් රන් මිල පහලට. | Gold Price Today 31 01 2024