අද දින වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

Report

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් ඇති වී තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වේ.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්