වෛද්‍ය සිසුන් විරෝධතාවක්
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දැනට පවතින ගැටලු සඳහා විසඳුම් නිර්දේශ ලබාදීමට රජය විසින් පත්කළ විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක නොවිණි.
එකී විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්‍ෂණ පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙරේදා (14 දා) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ එහි අවස්ථාවකි.