අදත් රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(30) දිනයේ කැරට් 22 - Rs.167,150.00 වන අතර කැරට් 24 - Rs.182,300.00ක් ලෙසයි සටහන් වන්නේ.
මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 70,400.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 22,325.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.178,500.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,400.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.163,500.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,500.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.156,000.00 |
