යළි රන් මිල එකවරම පහළ බසී..අද සිදු වූ දේ මෙන්න.
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(18) දිනයේ කැරට් 22 - Rs.167,000.00 වන අතර කැරට් 24 - Rs.182,500.00ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
?Gold Ounce | Rs.70,980.00 |
? 24 Carat 1 Gram | Rs.22,812.00 |
? 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.182,500.00 |
? 22 Carat 1 Gram | Rs.20,900.00 |
?22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.167,000.00 |
? 21 Carat 1 Gram | Rs.19,900.00 |
? 21 Carat 8Grams ( 1 Pawn ) | Rs.159,000.00 |
