අද රන් මිල එකවරම පහල බසී..නව මිල ගණන් මෙන්න..

Report

ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(02) දිනයේ කැරට් 22 - Rs.164,000.00 වන අතර කැරට් 24 - Rs.179,000.00ක් ලෙසයි සටහන් වන්නේ.

මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලබනවා.

ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

? Gold Ounce 
Rs. 70,580.00
? 24 Carat 1 Gram
Rs. 22,375.00
? 24 Carat 8 Grams ( 1 Pawn )
Rs.179,000.00
 ? 22 Carat 1 Gram
Rs. 20,500.00
?22 Carat 8 Grams ( 1 Pawn )
Rs.164,000.00
? 21 Carat 1 Gram
Rs.19,500.00
? 21 Carat 8Grams ( 1 Pawn )
Rs.156,600.00

Sponsored By Sarrita Jewellery

අද රන් මිල එකවරම පහල බසී..නව මිල ගණන් මෙන්න.. | Gold Price Sri Lanka