අද ලංකාවේ රන් මිලට එකවරම සිදු වූ මෙන්න..නව මිල ගණන් මෙතනින් දැනගන්න..

Report

ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(27) දිනයේ කැරට් 22 - Rs.166,000.00 වන අතර කැරට් 24 - Rs.181,000.00ක් ලෙසයි සටහන් වන්නේ.

මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලබනවා.

ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

? Gold Ounce 
Rs. 70,700.00
? 24 Carat 1 Gram
Rs. 22,625.00
? 24 Carat 8 Grams ( 1 Pawn )
Rs.181,000.00
? 22 Carat 1 Gram
Rs.20,750.00
?22 Carat 8 Grams ( 1 Pawn )
Rs.166,000.00
? 21 Carat 1 Gram
Rs.19,790.00
? 21 Carat 8Grams ( 1 Pawn )
Rs.158,800.00

Sponsored By Sarrita Jewellery

අද ලංකාවේ රන් මිලට එකවරම සිදු වූ මෙන්න..නව මිල ගණන් මෙතනින් දැනගන්න.. | Gold Price Sri Lanka