අද ලංකාවේ රන් මිල අඩු වෙයි...නව මිල මෙන්න.

Sri Lanka Colombo Business Market Gold price
By Aruna Nov 30, 2021 08:26 AM GMT
Aruna

Aruna

Report

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වේ.

මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 116,500 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි.

පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now