මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා.. රත්රන් පැන්න පිම්ම මෙන්න..
Gold Price in Sri Lanka
Today Gold Price
Businessman
Daily Gold Rates
Gold
By krishani
අද (31) මෙරට වෙළඳපොල තුළ කැරට් 22 රන් පවුම රු. 199,650.00ක් ලෙස මිල සටහන් විය.
එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු.24,960.00ක් විය.
කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු.27,220.00 ක් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක (පවුම් 1) මිල රු.217,750.00ක් විය.
කෙසේ වෙතත්, කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු.23,820.00 වු අතර කැරට් 21 ග්‍රෑම් 8ක (පවුම්1) මිල රු.190,550.00ක් විය.
You May Like This Video👇