අද සටහන් වන රන් මිල. - අඩුම මිලට රත්‍රන් ගන්න මේ අවස්ථාවත් මඟහැර ගන්න එපා.
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(06) දිනයේත් කැරට් 22 - Rs.171,200.00 වන අතර කැරට් 24 - Rs.186,650.00ක් ලෙසයි සටහන් වන්නේ. ඊයේ පැවති රන් මිල අද වන විට කිසිදු වෙනසක් සිදුව නොමැත.
කෙසේ වෙතත් සාමාන්‍ය රන් මිලට සාපේක්ෂව sarrita jewellery විසින් සුවිශේෂී මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 71,100 .00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,875.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.183,000.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.21,000.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.168,000.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.20,000.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.160,000.00 |
ඊයේ දිනයේ රන් මිල
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්නමෙන්න හොදම තැන |