අද සටහන් වන ලංකාවේ රන් මිලට වඩා අඩුවෙන් රත්‍රන් ගන්න මෙන්න හොඳම අවස්ථාවක්.
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(04) දිනයේ කැරට් 22 - Rs.170,800.00 වන අතර කැරට් 24 - Rs.186,300.00ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය රන් මිලට සාපේක්ෂව sarrita jewellery විසින් සුවිශේෂී මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 71,000 .00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,812.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.182,500.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,937.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.167,500.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,900.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.160,000.00 |
ඊයේ දිනයේ රන් මිල
Sponsored By Sarrita Jewellery