අද දින රත්‍රන් මිල ගණන්.
ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 - 171,850.00 වන අතර කැරට් 24 - Rs.187,400.00 ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
එය ඊයේ දිනයට සාපේක්ෂව කිසිදු වෙනසක් සිදුව නොමැත.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 71,530.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.23,000.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.184,000.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.21,125.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.169,000.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.20,125.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.161,000.00 |