හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් විමසන ලද පැනයක් සම්බන්ධයෙන් අගමැතිනිය දුන් පිලිතුරක් මූලික කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

නව රජය නිසා රටම දිනුම්... සුරාබදු ආදායම අහසට

නව රජය නිසා රටම දිනුම්... සුරාබදු ආදායම අහසට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි මේ වන විට මුදලට අලෙවි වෙමින් ඇති බවත් ඊට වැය වන්නේ මහජන බදු මුදල බවත් පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

වකුගඩු හා අක්මා රෝගීන්ට නරක ආරංචියක්

වකුගඩු හා අක්මා රෝගීන්ට නරක ආරංචියක්