තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

Gold Price in Sri Lanka Gold Sinhala news
By Mithu Jun 11, 2025 10:49 AM GMT
Mithu

Mithu

Report

නොයෙකුත් අවස්ථාවන්වලදී රන් මිල විවිධ උච්ඡාවචනයන් වලට ලක් දෙනවා. පසුගිය කාලයේ කැරට් 22කේ රන් පවුමක මිල ලක්ෂ දෙකත් ඉක්මවූ අතර දිගින් දිගටම රන් මිල වැඩිවීමත් සමගම මිනිස්සු තුළ රත්තරං මිලදී ගැනීමට ඇති කැමැත්තත් අඩු වුණා.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

කෙසේ නමුත් මේ කියන්න යන්නේ රත්තරන් මිලදී ගන්න ඉන්න ඔයාට සහනදායි සහ සතුටුදායී ආරංචියක්. ඒ අද රන් මිල ගැන ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 999,054.00ක් ලෙසයි.

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,250.00ක් ලෙස සඳහන්ව තිබුණා.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,320.00ක් සහ රුපියල් 30,850.00ක් ලෙසයි සඳහන් වූයේ.

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

ReeCha