යළි පහල ගිය රන් මිල
Gold Price in Sri Lanka
Economy of Sri Lanka
Gold
Sinhala news
By Mithu
රන් මිල නිරන්තරයෙන් උච්චාවචනයන්ට ලක් වේ.ඒ අනුව අඩු වැඩි වීම් මැද අදත් රන් මිල වෙනස් වී ඇත. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 259,400ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,430ක් ලෙසින් වෙන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 282,950ක් ලෙසයි.
