මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්
People's Bank
Economy of Sri Lanka
Sri Lanka Banks
Sinhala news
By Mithu
මහජන බැංකුව යනු සුවහසක් පාරිභෝගිකයන් රැසකගේ විශ්වාසය දිනාගත් රාජ්‍ය මූල්‍ය ආයතනයක්.මහජන බැංකුව සමග ගනුදෙනු කරන ගනුදෙනුකාර බවතුන් රැසක් දිවයින පුරා සිටි.
එම නිසා මහජන බැංකුව පාරිභෝගිකයන් වෙනුවෙන් සිදු කරන සියලු ක්‍රියා පෙර දැනුම් දීමක් මත සිදුකරනු ලබයි.එයාකාරයෙන් මහජන බැංකුවෙන් නිකුත් කෙරූ විශේෂ පණිවිඩයක් පහත දැක්වේ.
“විශේෂ නිවේදනයයි මහජන බැංකුවේ නිල වෙබ් අඩවියේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් කාලය තුළ අපගේ වෙබ් අඩවියට පිවිසීමට තාවකාලිකව බාධාවන් සිදුවිය හැක මෙමගින් සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.”
