ඉංග්‍රීසි බැරිද? එහෙනම් ඉස්සරහට නෝ චාන්ස්, සිංහල දෙමළ හැමෝටම ඉංග්‍රීසි නීතිය අනිවාර්යයි [VIDEO]

Report

අද (20) පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් දූෂිතයන්ට විරුද්ධව නියමිත නීත්‍යානුකූල පියවර ගැනීමට පමා වූ විට සමාජ මාධ්‍යයේ ඇති යූටියුබ් වීඩියෝ බැලීමෙන් ජනතාව කලබල වන බවයි.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

එහෙත් අධිකරණයේ ක්‍රියා පිළිවෙතට අනුව නිවැරදිව කටයුතු කිරීමට නම් නිසි ලෙස විමර්ශන කරමින් කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත.

එහිදී ජනතාව මෙසේ කලබල වූවට දොස් නොගනන බව දැක්වූ හර්ෂණ නානායක්කාර විසින් ඊට හේතුව ලෙස පැවසුවේ මේ රටේ සිංහල සහ දෙමළ භාෂා කතා කරන පුද්ගලයන් අතර නීතිය පිළිබඳ දැනුම බෙහෙවින් මද බවයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

''මේ රටේ නීති අධ්‍යාපනය සීමා වෙලා තියෙනවා පහුගිය කාලේ රිසර්ච් එකක් හැටියට ඉංග්‍රීසි කථා කරන අය තුළ රටේ සාමාන්‍ය නීතිය ගැන අවබෝධයක් තිබුණට පහළ භා මට්ටම්, පහළ කියන්නේ වෙනත් භාෂා මට්ටම් වන සිංහල හා දෙමළ කථා කරන අයට නීතියේ දැනුම ගොඩක් මදි. නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි කියන රටේ අපි ඒලෙවල් පන්තියේවත් ඕලෙවල් පන්තියේවත් සාමාන්‍ය ජීවිතේට අඳාළ වන්නා වූ නීති පරිච්චයන් මොනවද? ඒවා භාවිත වන්නෙ කොහොමද කියලවත් මූලික අධ්‍යාපනයක්වත් අපේ රටේ නෑ.

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එංගලන්තය වගේ විදේශ රටවල ඔවුන් යම් විදිහකින් හෝ රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් විසඳීමට අවශ්‍ය වන්නා වූ නීති ගැන කතා කරනවා. මොවුන්ට මේ නීති දැනුම ලබා දීමට ජූරියේ ප්‍රොජෙක්ට්ස් කියලා අධිකරණ අමාත්‍යාංශයෙනුත් සහය ඇතිව රටේ ජනතාවට මූලික නීතිය ගැන දැනුවත් කරන්න ව්‍යාපෘතියක් ආරම්භ කරන්නෙ දැනටම සාකච්ඡා කරගෙන යනවා."  

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව

හැමෝම නාමල් බේබිට චෝදනා කරද්දි නාමල් කරපු චෝදනාව