අපේ රටේ මාලු දැල් අදින මිනිස්සු අලුතෙන්ම කියන කවිය මෙන්න.. (VIDEO)

srilanka protest Gohomegota
By Sithumi Apr 15, 2022 11:20 AM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ පිරිසක් ඒ විරෝධතාවයේ නිරත වෙනවා 

මේ තත්වය මත #gohomegota යන්න මිලියන ගනනින් සමාජ මාධ්‍යවල භාවිත වන වචනයක් බවට පත්වී තිබේ.

මෙම #gohomegota යන වදන භාවිත කරමින් විවිධ නිර්මාණශීලි දේවල් මේ දිනවල දකනට ලැබුනා.

ඉතින්  ධීවරයන් දැල් ඇදීමේදි මෙය භාවිතා කරමින් කළ අලුත්ම වැඩක් පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now