වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන වෛද්‍ය නිලධාරීන්ගේ මතය..
By Sithumi
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (13) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතර මූලික කරගනිමින්.
.
හෙට පෙරවරු 08ට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.
මීට අමතරව තවත් වෘත්තීය සමිති රැසක් මෙම වර්ජනයට සහාය පළ කර තිබෙනවා.