මෙරට එන්නත්කරණයේ ප්‍රභල ගැටලුවක් - GMOA දැඩි චෝදනාවක් (VIDEO)

sri lanka Corona virus Covid 19 Gmoa
By Sithumi Sep 13, 2021 03:06 PM GMT
Sithumi

Sithumi

Report

අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එන්නත් කරන සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව අවධාරණය කරනු ලැබුවා.

එහිදී පවතින විශේෂ ගැටලු කිහිපයක් සහ එන්නත්කරනය ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් හමුදාව රෝහලේ පවතින ගැටලු පිළිබඳව ද ඔවුන් අවධානය යොමු කරනු ලැබුවා.

තවදුරටත් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු ගණනාවක්  ප්‍රකාශ කරනු ලැබූ අතර පාසල් ළමුන් එන්නත්කරණය පිළිබඳවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධානය යොමු වුණා.

එම මාධ්‍ය හමුවට අදාළ වීඩියෝ පහතින්,