ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල සියයට 4.97කින් ඉහළ ගොස් ඩොලර් 92.67ක් දක්වා වාර්තා විය.

Brent බොරතෙල් බැරලයක මිල සියයට 5ක වැඩිවීමක් පෙන්නුම් කරමින් ඩොලර් 105.21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව, Murban බොරතෙල් බැරලයක මිලද සියයට 3.79කින් ඉහළ ගොස් ඩොලර් 110.73ක් ලෙස සටහන් විය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගිනි ගනී - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගිනි ගනී - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි