විවාහ ප්‍රතික්ෂේප කරන්නේ බලාගෙනයි..බලන්න එහෙම කරපු පෙම්වතෙක්ට සිද්ධ වෙලා තියන දේ..

India Bihar World
By Piyumika Jul 03, 2024 01:57 AM GMT
Piyumika

Piyumika

Report

සිය පෙම්වතාගේ ලිංගික ප්‍රදේශය කපා දැමූ පෙම්වතියක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වන් මෙම සිද්ධියට අනුව මොවුන් දෙදෙනා වසර දෙකක පෙම් සබඳතාවයක් පවත්වා ඇති අතර විවාහ වීමට කළ යෝජනාව පෙම්වතා විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙම අපරාධය සිදුකළ බවයි පෙම්වතිය සඳහන්කර තිබෙනුයේ .

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..

අපරාධය සිදු කළ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 26 හැවිරිදි වියේ පසුවන වෛද්‍යවරියක් බවයි වර්තා වනුයේ .

ඇය අපරාධය සඳහා භාවිත කළ පිහියද පොලිස් බාරයට ගෙන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත් ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වාර්තා කරනුයේ .

අධි මාත්‍ර ඖෂධ ගන්න රොහල් සෙවකයකු එක්ක ගහපු ගේම මාට්ටු..

අධි මාත්‍ර ඖෂධ ගන්න රොහල් සෙවකයකු එක්ක ගහපු ගේම මාට්ටු..

තමන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තමන් සමඟ ලිංගික සබඳතා පැවැත් වූ බවත් අවස්ථා දෙකකදී ගබ්සා කිරීමට පෙම්වතා බල කළ බවත් මෑතක සිට මෙම සම්බන්ධය නතර කිරීමට පෙම්වතා උත්සන දරන බවත් එයින් ඇති වූ මානසික පීඩනය හේතුකොටගෙන මෙම අපරාධය සිදුකළ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.