“...අද මහ මූසල දවසක් ! මේ වගේ post එකක් දාන්න වුණ එකම මට මහා මූසල කාලකණ්ණි හැඟීමක්.."- කඩවසම් නළු ගයාන් මුහුණු පොතට එක් කළ සංවේදී සටහන මෙන්න (PHOTOS)
Actor
social media
gossip
Gayan Wickramathilaka
Chathurika piries
By Sewvandhi
පුංචි තිරයෙන් ඔබ හමුවන ගයාන් වික්‍රමතිලක කියන්නෙ මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. විශේෂයෙන්ම ගයානුත් චතුරිකාත් නිරන්තරයෙන් මුහුණු පොත හරහා අපිට මුණ ගැහෙනවා.
පසුගිය දවසක ගයාන් සංවේදී සටහනක් මුහුණු පොතේ පළ කර තිබුණා. ඒ තමන්ගෙ සමීපතමයෙකු නික්ම යාම ගැන කණගාටු වෙමින්.
ඒ සටහන පහතින් බලන්න...
අද මහ මූසල දවසක් රංජියෝ.මේ වගේ post එකක් දාන්න වුන එකම මට මහා මූසල කාලකණ්නි හැගිමක්.පුළුවන් නම් වෙන දා වගේ අද හවසටත් වරෙං මාව බලන්න සුපුරුදු හිනාවත් ආරං. Colombo Pittugala ම පාළු ඇති උබ නැතුව.වරෙං ආයෙත් මම බලං ඉන්නවා .
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |