ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

Italy Death World
By Piyumika Sep 23, 2024 02:51 AM GMT
Piyumika

Piyumika

Report

දකුණු ඉතාලියේ ගෑස් පිපිරීමක් නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නේපල්ස් අසල සැවියානෝ නගරයේ පිහිටි දෙමහල් නිවසක් පිපිරීමෙන් එම නිවස අර්ධ වශයෙන් කඩා වැටුණු අතර, පිරිමි ළමයෙකු, ගැහැණු ළමයෙකු, ඔවුන්ගේ මව සහ මිත්තනිය මෙසේ මිය ගොස් ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්..

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්..

පියා සහ අලුත උපන් බිළිඳකු සුන්බුන් අතරින් ගොඩ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේ තුවාල ලබා ඇති පියා බරපතල තත්ත්වයෙන් පසුවන බැවින් නේපල්ස් හි රෝහලක රැඳී සිටින අතර, දරුවාට සිදුව ඇති තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..

බලධාරීන් දරුවන්ගේ වයස තහවුරු කර නොමැති අතර, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඔවුන් වයස අවුරුදු හතර සහ හය වන බවයි.

එමෙන්ම වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ, දෙමව්පියන් සහ දරුවන් තිදෙනා එක් මහලක ජීවත් වී ඇති අතර, මිත්තනිය ඉහළ මහලේ ජීවත් වූ බවයි

ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO) | Gas Explosion In Italy House


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%