තවත් වෙඩි තැබීමක් මාලිගාවත්තෙන්..
By Piyumika
මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී 8:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..
මාලිකාවත්ත පොලිසියේ වැඩබලන නිලධාරියෙකු සඳහන් කළේ මෙම වෙඩි තැබීමට පාතාල සබඳතාවක් ඇතිබවට සැක කරන බවයි.
මෙම වෙඩි තැබීමෙන් එක් අයකුට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළා.