ඉන්ධන සහ ගෑස් සැපයීමේ අක්‍රමිකතා තියනවාද..? එහෙනම් මෙන්න දැනුම්දෙන්න අංකයක්..!

Sri Lanka Gotabhaya Rajapaksha Fuel crisis Gas shortage eeconomic crisis
By Sewvandhi Apr 12, 2022 12:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදු වන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now