කඩු කල්ලියක් ගම්මානයකට පනී.- ගම්මු පොලිසියට දුවයි. - අවසානයේ සිදු වූ දේ මෙන්න. - (VIDEO)

Sri Lanka Police Jaffna
By Wayomi Sep 06, 2024 07:38 AM GMT
Wayomi

Wayomi

Report

ඊයෙ (05) රාත්‍රියේ යාපනය වඩුකොඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට තියුණු ආයුධ ගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එහි නිවැසියන් සහ ගම්වාසීන් පිරිසක් ආරක්ෂාව ඉල්ලා වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසලට ගොස් තිබෙනවා.

වඩුක්කොඩ්ඩෙයි අදාල නිවසට ඊයේ දින නාදුන පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ නිවැසියන්ට පහරදීම හේතුවෙන් එක් කාන්තාවක් තුවල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


එහිදී අදාල නිවැසියන්ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන්ගේ පැමිණීමත් සමග පහරදීමට පැමිණි පිරිස් පලාගොස් ඇති අතර අදාල පහරදීමෙන් බියට පත් නිවසේ සෙසු සාමාජිකයින් සහ අසල්වසීන් රැසක් වඩුකොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසල මාර්ගයට පැමිණ තිබුනා.

එහිදී ගම්වාසීන් පොලීසියෙන් ඉල්ලා සිටියේ අදාල තියුණු ආයුධ ගත් පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් එසේ නොවන්නට තමන්ට නිවසට ගොස් සිටීමට නෙහැකි බවටත් තමන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවටත්ය.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.


අනතුරුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් ගම්වාසීන් සමග සාකච්ඡ කොට ඊයේ රාත්‍රියේම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

ඒ, අනුව මේ වන විට අදාල පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වඩුක්කොඩ්ඩෙයි පොලීසි පොලිසිය සඳහන් කළා.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)



ReeCha