සිර මැදිරිය හදිසි පරික්ෂාවේදී ගණේමුල්ල සංජීව කරලා තියන වැඩේ..
Sri Lanka Police
STF
Sri Lanka
Prisons in Sri Lanka
By Piyumika
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබේ.
එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණි.
එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නොමැත.