ඥාණ අක්කට කරදර කළ අයට දෙවියන් කෝපවෙයි...බඩුත් සමඟ හොරු අල්ලයි!!
Anuradhapura
Sri Lanka
By Aruna
පසුගිය 09 වැනිදා රට පුරා ඇති වූ කලහකාරී තත්වය මැද අනුරාධපුර ‘ඥාණ මෑණියන්’ ගේ දේවාලයට, හෝටලයට හා නිවසටද පහර දීම් සිදු කර තිබුණා.
ඒවාට අලාභහානි සිදු කර භාණ්ඩ සොරාගත් පුද්ගලයන් අටදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සොරකම් කරන ලද භාණ්ඩ තොගයක්ද සමගින්.
මෙහිදී සැකකරුවන් සතුව තිබී, රූපවාහිනි යන්ත්‍ර තුනක්, මේස ලාම්පුවක්, තඹවලින් නිමවන ලද අලියකුගේ ප්‍රතිමාවක් ද සෙයාගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |