අවදානය ගන්න පිස්සු කෙලින උදය ගම්මන්පිලගේ පාස්කු වාර්තාව ගැන දැඩි තීරණයක. - විජිත හේරත්ගෙන් සැර පිළිතුරක්.

Report

ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

 

ගම්මන්පිලගේ ප්‍රශ්න වලට රෙදි නැති වෙන්නම - අගරදගුරු මැදුරෙන් පිළිතුරු. - (LIVE VIDEO)

ගම්මන්පිලගේ ප්‍රශ්න වලට රෙදි නැති වෙන්නම - අගරදගුරු මැදුරෙන් පිළිතුරු. - (LIVE VIDEO)


අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය දියත් කල පිරිස මෙන්ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවු පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණ සිදු කර පියවර ගන්නා බවයි. 

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.