නිර්පාක්ෂික තරුණ කලාත්මක අරගලයක, ඇස් අදහාගත නොහැකි සොඳුරු හැඩතල.. ඉතින් මේක ආදරණීය අරගලයක් නොවී කොහොමද.. (PHOTOS)
colombo
sri lanka
Sri lanka sinhala news
galleface protest
gotagohome
slprotest
art work
By krishani
ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දස වන දිනටත් අද(18) අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මේ අරගල බිම දවසින් දවස අලුත් වෙනවා. ඒ වගේම වෙනස් වෙනවා. එක එක පාට, වෙනස්ම හැඩතල අපේ ඇහැ ගැටෙනවා.
මේ සොඳුරු රූ පෙළ අපිට හමුවුණෙත් ඒ විදියටයි. අලුතින් හිතන ,වෙනස් විදියට හිතන පරම්පරාවක් අරගල කරන්න පටන් ගත්තාම මේ වගේ දේවල් සාමාන්‍යයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |









