පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුත් ගාලුමුවදොර අවුරුදු සමරන්න එක් වෙයි..(VIDEO)

Sri Lanka Gotabhaya Rajapaksha GotaGoHome Galleface protest GotaGoGama Slprotest
By Sewvandhi Apr 17, 2022 03:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ රට පුරාම මේ වන විට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වී තිබෙනවා.

ඒ අතර ප්‍රධානත්වයක් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට හිමිවනවා. එනම් මෙම විරෝධතාවට රට පුරාම සිටින පිරිස් සහභාගි වෙමින් දැවැන්ත ලෙස සතියකටත් අධික කාලයක් පුරා පැවැත්වෙනවා.

එහිදී පසුගියදා යෙදී තිබුණු සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගාලු මුවදොර පිටියේදී ම පැවැත් වුණා.එහි සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයක් අප කැමරා කාචයේ සටහන් වුණා. එහිදී ඔවුන් මැති ඇමතිවරුන්ගේ ඡායාරූප යොදා ගනිමින් ඉතාමත් ආකර්ෂණීය ලෙස හා උත්සවය සංවිධානය කර තිබුණා.

එම දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now