ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. අද (12) දින උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් සිදුකර පලාගොස් ඇති බව පවසයි.

එසේම ෙවෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

එහෙත් රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මෙසේ මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න