මාරාන්තික රෝගයක් හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමාවේ..නව රැදවියන් වෙනත් බන්ධනාගාර වලට මරු කරයි..

Report

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසාත් තවත් රැඳවියන් තිදෙනෙකු රොගය වැළඳී තිබේදැයි සැකපිට රෝහල් ගත කල නිසාත් එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසීය.

ගාල්ල බන්ධනාගාරයෙන් මාරාන්තික රොගයක් ..අයෙක් මරුට තවත් තිදෙනෙක් රෝහලේ..

ගාල්ල බන්ධනාගාරයෙන් මාරාන්තික රොගයක් ..අයෙක් මරුට තවත් තිදෙනෙක් රෝහලේ..

ඒ අනුව නවක රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට සහ අධිකරණය සමඟ සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩි දුරටත් කීය.