පාස්කු ප්‍රහාරයේ අහිමිවු ජිවිත සිහිකරමින් අද අරගල භූමියේ සිදුකල විශේෂ දේ මෙන්න...(VIDEO)(PHOTOS)
Galle Face Protest
Sri Lanka
By Subodha
ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම මහත් කම්පාවට පත්කරමින් අන්තවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ පල්ලි කිහිපයකට හා ප්‍රසිද්ධ හෝටල කිහිපයක් ඉල්කක කර ඒල්ල කළ පාස්කු ප්‍රහාරයට අදට (21දා) වසර තුනක් සම්පූර්ණ වෙයි.
2019 වසරේ අප්‍රේල් 21 දා ඒල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් 250කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර විශාල පිරිසක් තුවාල ලැබීය.
මෙම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරමින් අද අරගල භූමියේ විශේෂ සිදුකරන සර්වාගමික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා
අද අරගල භූමියේ විශේෂ සිදුකරන සර්වාගමික වැඩසටහනේ සමාජ මාධ්‍ය තුල පලවුන වීඩියෝ හා පිංතුර කිහිපයක් පහතින්
දර්ශන අයිතිය - රැට්ටා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |


