අරගල බිමට පහර දුන් අය සම්බන්ධයෙන් සිදු කළදේ මෙන්න...

Missing Persons Galle Face Protest SL Protest
By Sithumi May 12, 2022 05:09 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය 9 වනදා ගෝල්ෆේස් අරගල භූමිය අසල සහ අරලියගහ මන්දිරය අසල නොසන්සුන්තාවයේදී සිදුවූ පහරදීම් තුවාල ලැබූවන් සහ දේපළ හානිවීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව 011 2422176, 0112320145, 0718592087, 0718594942 හෝ 0718594901 යන අංකවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now