ජනපතිට නිවන්සුව පතා අරගල බිමට මල් වඩමක්..වීඩියෝව මෙන්න.. (VIDEO)

srilanka protest Gotabhaya gohomegota Gallefaceprotest
By Sithumi Apr 14, 2022 01:09 PM GMT
Sithumi

Sithumi

Report

ගෝල්ෆේස් පිටියේ මේ වන විට පවත්වමින් තිබෙන ජන අරගලය තුළ විවිධ අංග දක්නට ලැබෙනවා.

එහිදී ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් පවත්වන මෙම අරගෙන මාලාව තුළ අද දිනයේ සුවිශේෂී දෙයක් සිදුවුණා.

එහි වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා එහි දැක්වෙන්නේ ජනාධිපති තුමාගේ මරණ දැන්වීමක් සහිත  මල් වඩමක් රැගෙන පුද්ගලයන් කිහිප ගමන් ගන්නා ආකාරයයි.

එම වීඩියෝව පහතින්,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now