අරගල භූමියේ හීන්සීරුවට ගහගෙන ගිය ගේමක් මාට්ටු වෙයි.(VIDEO)

Go Home Gota Galle Face Protest Gotabaya Rajapaksa Gota Go Home 2022
By Aruna Apr 25, 2022 03:34 AM GMT
Aruna

Aruna

Report

රටේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක අරගලය 17 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

එම අරගලයට සහය පළ කරමින් විවිධ ප්‍රදේශවලදී මෙන්ම විදෙස් රටවලදීද ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේ රැදී සිටින විරෝධතාකරුවන් ඊයේ රාත්‍රීයේත් සිය විරෝධය පළ කළා.

මේ අතර අරගල භූමියේ පිරිස අතර සිට විවිධ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදීමටද විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now