ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ගැන තීරණයක්..!

Galagoda Aththe Gnanasara Thero Latest Headlines
By Sewvandhi Jan 09, 2025 10:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (9) ,ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රතික්ෂේප කළේය.

උන්වහන්සේගේ නීතිඥවරු විසින් ,එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

…………………………………………………………………………………

You may like this video 👇


ReeCha