උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට

Report

 උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු  අද (11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් ක‍ර තිබේ.

ඒ ඉන්දියානු ආධාර යටතේ ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූල්‍ය ප්‍රධානය යටතේයි.

ඒ අනුව ලබන 19වනදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමනාගමනය සීමා කරන බවට වාර්තා වේ.

මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඩොලර් මිලියන 05ක් වැය වන බව ඇස්තමේන්තු ගත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත .

එමෙන්ම ලබන 19වනදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමනාගමනය සීමා කරන බවයි සඳහන් වේ.

'' 6 ශ්‍රේණිය මොඩියුල් ප්‍රශ්නයට පියවර ගෙන තියෙද්දීත් අගමැතිනියට අපහාස කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් '' ඇමතිනී සරෝජා කියයි

'' 6 ශ්‍රේණිය මොඩියුල් ප්‍රශ්නයට පියවර ගෙන තියෙද්දීත් අගමැතිනියට අපහාස කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් '' ඇමතිනී සරෝජා කියයි

පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක්

පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක්