ඉන්ධන ප්‍රශ්නය විසඳන්න අලුත් ක්‍රමයක් එයි..රටේ සියලු පෝලිම් නැතිවෙයි?.
By Aruna
තෝරාගත් අංශවලට තනි තනිව තමන්ට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට සහ භාවිත කිරීමට අවසර දීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී රටේ ඉන්ධන ප්‍රශ්නය සහ පෝලිම් නැති වේ යැයි අපේක්ෂා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |