ඉන්ධන මිල 50ත් 100ත් අතර ප්‍රමාණයකින් පහල බසී?..නවතම ආරංචිය මෙන්න..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Aruna Jul 31, 2022 11:05 PM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඉන්ධන ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලට සාපේක්ෂව සෑම මසකම සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙය සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර අද සිට ලංකාව පුරා ඉන්ධන පිරවුම්හල් වල QR කේතය අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now