එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.
By Wayomi
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්.ටි.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.72ක් ලෙස දැක්වුණු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 72.31 ක් ලෙසයි.
පසුගිය සතියට සාපේක්ෂ මිල පහළ යාමක් ලෙසයි මෙය දැක්වෙන්නේ.

"අතුරුදහන් නාඩු වී තොග හොයන්න එපා. ඒ වී සහල් කරලා බියර් හදන්න විකුණලත් ඉවරයි.." - ඩඩ්ලිගේ පාපොච්ඡාරණය.
