ඉන්ධන සැපයූ සමාගමක් ලංකාවෙන් ඉවත්ව යයි.

Report

මෙරට ඉන්ධන වෙලදාම සදහා පැමිණි ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වෙයි.

ඒ අනුව එහි සේවක පිරිස ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

වී වලට සහතික මිලක් නියම කෙරේ..නව මිල ගණන් මෙන්න..සහල් මිල සීඝ්‍රයෙන් පහල බසී?.(VIDEO)

වී වලට සහතික මිලක් නියම කෙරේ..නව මිල ගණන් මෙන්න..සහල් මිල සීඝ්‍රයෙන් පහල බසී?.(VIDEO)


එම සමාගම මෙරට වෙලදපලේ කටයුතු කලේ වසරකටත් අඩු කාලයකි.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් යොමු කරන ලද ලිපියක සඳහන් වන්නේ ,සමාගමේ පාලනයෙන් බැහැර වූ අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවය.

නිදහස් දිනයෙන් පසු හමුදාවේ ප්‍රබල තනතුරක වෙනසක්..

නිදහස් දිනයෙන් පසු හමුදාවේ ප්‍රබල තනතුරක වෙනසක්..


ඒ අනුව ලබන මාසයේ මුල් භාගයේ සිට සේවක කොන්ත්‍රාත් අවසන් කිරීමට නියමිතය.

You May Like This Video